
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස බලකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ද වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා කර සතියක් ඇතුළත පොලිස්පතිවරයා පත්කිරීමේ ගැටලුව විසඳන බව ජනාධිපති වික්‍රමසිංහ පසුගියදා අවධාරණය කර තිබිණි.
ඔහු සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට තමන් පූර්ණ වශයෙන් කැපවී සිටින බවයි.
මැතිවරණය ජනතා පරමාධිපත්‍යයේ අත්‍යවශ්‍ය අංගයක් වන බැවින් එය කිසිවිටෙක උල්ලංඝනය නොකළ යුතු බැවින් එදිනට වඩා එය කල්දැමීම ගැන නොසිතන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart