
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසම විසින් ප්රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් සිය ප්රසාදය පළකර තිබේ.
ප්රජාතන්ත්රවාදය සඳහා ශ්රී ලංකාවේ දීර්ඝකාලීන කැපවීම ප්රදර්ශනය කිරීමක් ලෙස ‘X’ පණිවිඩයක් හරහා තානාපතිනි චුන්ග් මෙම නිවේදනය පිළිබඳව සඳහන් කර ඇත.
“ප්රජාතන්ත්රවාදය සඳහා ශ්රී ලංකාවේ දීර්ඝකාලීන කැපවීම තහවුරු කරමින් සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ මැතිවරණ කොමිසමේ නිවේදනය අපි සාදරයෙන් පිළිගනිමු. ශ්රී ලාංකික පුරවැසියන්ට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට බලය ලබාදෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපි බලාපොරොත්තු වෙමු.” යැයි ඇය එහි සඳහන් කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart