
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2024 ජූලි 26 වැනි දින පාර්ලිමේන්තුවේදී පළමුවර කියවීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පවසන්නේ එය එම දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ තීරණය සභානායකවරයාගේ අනුමැතියට ලක්විය යුතු බවයි.
පසුගිය 18 වැනිදා ගැසට් කරන ලද සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කර දින හතක් ඇතුළත පළමු කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පවසන්නේ ඒ සඳහා පවතින ආසන්නතම දිනය ජූලි 26 වැනිදා විය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart