
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පළායෑමේ උත්සාහය අසාර්ථක වීම සම්බන්ධයෙන් කුප්‍රකටව සිටින, අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුන්වන නදුන් චින්තක නොහොත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජූලි 29 වෙනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද (3) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී විත්තිකරු ‘හරක් කටා’ අධිකරණයට ඉදිරිපත් කෙරුණේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සළකා බැලූ විනිසුරුවරයා නඩුව වැඩිදුර පූර්ව නඩු විභාගය ජූලි 29 වැනි දිනට නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart