
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් ප්‍රවර්ධනය කරමින් අලෙවි කළ රූපලාවණ්‍ය නිෂ්පාදන බෙදාහැරීමේ ආයතනයේ හිමිකරු ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පොලිසිය කැඳවා තිබේ.
පොලිසිය සඳහන් කළේ ඔහුගෙන් ප්‍රශ්න කරන ලෙසට අධිකරණය නියෝග කර ඇති බවය.
එම සැකකරුවන් මීට පෙර විමර්ශනයට සහාය වීම ප්‍රතික්ෂේප කර තිබිණි.
ඒ අනුව පොලිසිය ඒ පිළිබඳ අධිකරණයට දන්වා තිබිණි.
පියුමි හංසමාලි පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බවට එහිදී පොලිසිය සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart