
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ අංගසම්පූර්ණ ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන අතර අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව ගුවන් තොටුපළ ඇතුළු ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart