
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැහැර හරින ලද ඩොලර් බිලියන 12ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකා නිලධාරීන් සහ ගෝලීය ආයෝජකයන් මේ සතියේ දෙවැනි වටයේ සෘජු සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව Bloomberg News වාර්තා කරයි.
එම වාර්තාවට අනුව මෙහෙයුම් කමිටුව ලෙස හැඳින්වෙන බැඳුම්කර හිමියන් කණ්ඩායමක් මෙම සාකච්ඡා වටයේ දී රජයේ නව යෝජනාව පිළිබඳ සාකච්ඡා කරනු ඇත.
සාකච්ඡා කෙරෙන මාතෘකා වෙළඳපොළ සංවේදී විය හැකි බැවින් රජය සමඟ කරන සංවාද තාවකාලික වෙළඳ සීමාවන්ගෙන් ආවරණය වනු ඇති බව ද වාර්තා වේ.
බැඳුම්කර සහ ණය ඇතුළුව ඩොලර් බිලියන 27ක විදේශ ණය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව ඩොලර් බැඳුම්කර හිමියන්ට යෝජනාවක් යොමුකර තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මූල්‍ය සම්පාදනය අඛණ්ඩව ගලායෑම සහතික කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉතා වැදගත් වේ.
ඩොලර් බිලියන 3ක වැඩසටහනක් යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විසර්ජන ලබා ගැනීමට ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ එකඟතාවලට එළඹිය යුතුය.
Bloomberg News වාර්තා කළේ රජය ඉන්දියාව ප්‍රමුඛ පැරිස් සමාජය ඇතුළු ණයහිමියන් පිරිසක් සමග එකඟතා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart