June 22, 2024

මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලෙස අරුන් සිද්ධාර්ත් පත් කර තිබේ.

දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයකු වන අරුන් එම පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයකු ලෙස ද පත් කර ඇත.

අරුන් සිද්ධාර්ත් පසුගිය සමයේ ජනාධිපතිවරයා සමග ද සමීපව කටයුතු කළ අයෙකි.