
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ පාසල්වල 01 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළ වත්මන් චක්‍රලේඛය සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුකූලව අධ්‍යාපනයට සම ප්‍රවේශය සහතික කිරීම සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම විනිවිදභාවයෙන් සහ අක්‍රමිකතා අවම වන අයුරින් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.
ඒ අනුව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් පසුගිය වසරවල ලැබූ අත්දැකීම් අනුව වත්මන් චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සංශෝධිත චක්‍රලේඛයට අනුව 2025 වසර සඳහා සහ ඊළඟ වසර සඳහා 01 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමට ද ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart