
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2026 පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබාගත් රටවල් 12 මේ වන විටත් තේරී පත්ව තිබේ.
ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඊට සුදුසුකම් ලබා ඇත්තේ තරගාවලිය සදහා සත්කාරකත්වය ලබාදෙන හෙයිනි.
මීට අමතරව මෙවර (2024) පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ඇෆ්ගනිස්තානය,එංගලන්තය,දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය ඊට සුදුසුකම් ලබයි.
එමෙන්ම, පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියෙන් පසුවන අයර්ලන්තය ,නවසීලන්තය හා පාකිස්තානයද 2026 පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ඇත.
මෙවර ලෝක කුසලානයට ක්‍රීඩාකළ ඇතැම් රටවල්වලට කලාපීය සුදුසුකම් ලැබීමේ තරග සදහා සහභාගි වීමට සිදුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart