
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කළුතර ප්රදේශයේ පැවති සංගීත ප්රසංගයක් අතරතුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් 20 හැවිරිදි තරුණයකු ප්රහාරයකට ලක්ව ගෙළ සිඳී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ ප්රදේශයේ පදිංචි මෙනුර නිම්තාර වනිගසේකර නමැති අයකු බව පොලිසිය හඳුනාගෙන ඇත.
සැකකරු බිරියගෙන් වෙන්ව ජිවත් වන්නෙකි.
සැකකරු කළුතර කුමුදු ක්රීඩාංගනයේ පැවති සංගීත ප්රසංගයකදී ඇය වෙනත් පිරිමියෙකු සමඟ නර්තනයේ යෙදෙන ආකාරය සොයාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණවී ඇත.
තම බිරිඳ සේවය කරන ඇඟලුම් කම්හලේ සංගීත ප්රසංගය අතරතුර නටමින් සිටි තරුණයාට සැකකරු තියුණු ආයුධයකින් මාරාන්තික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart