
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගවයන් අතර Lumpy Skin Disease – LSD නමැති සමේ රෝගය පැතිර යෑමත් සමඟ කිරි ගොවීන් අතර බලපෑමට ලක් සතුන් විකුණා දැමීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතී.
කොටගල – තලවාකැලේ කොට්ඨාශය භාර රජයේ පශු වෛද්‍ය සුරේෂ් කුමාර ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මධ්‍යම පළාතේ කිරි නිෂ්පාදනයෙන් සියයට 12 කට දායකත්වය ලබාදෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් බවයි.
මෙම සමේ රෝග ව්‍යාප්තිය බොහෝ කිරි එළදෙනුන් මියයෑමට හේතු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කිරි නිෂ්පාදනයේ තියුණු පහත වැටීමක් සිදුවී ඇත.
වසංගතයට ප්‍රතිචාර වශයෙන්, බලපෑමට ලක් වූ කිරි ගොවීන් ඔවුන්ගේ LSD ආසාදිත ගවයන් ඝාතකාගාරවලට විකිණීමට පටන්ගෙන තිබේ.
රෝගය පාලනය කිරීම සඳහා එන්නත් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කළ වෛද්‍ය සුරේෂ් කුමාර පැවසුවේ ඒ සඳහා අවශ්‍ය එන්නත දැනට නොමැති බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart