
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා සියලුම පාසල් හෙට (මැයි 22) වසා තැබෙන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ දිවයිනේ සියලුම පාසල් හෙට වසා තබන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන නිවේදනය අසත්‍ය බවයි.
එබැවින් දිවයිනේ සියලුම පාසල් හෙට (22) විවෘත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එහෙත් පවතින තත්ත්වය මත තීරණ ගැනීමේ බලය ඇත්තේ පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බව එහි වැඩිදුරටත් දන්වා සිටී.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart