
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පොල පොලිස් වසමේ පිහිල්ලදෙණිය ප්‍රදේශයේ නිවසක පළමු මහලෙන් වැටී කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ සවස මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
මියගිය කාන්තාව පිහිල්ලදෙණිය නාරංවිට ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් වන බව අනාවරණය වී ඇත.
එම කාන්තාවගේ මෘත ශරීරය මේ වනවිට ගම්පොළ රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart