
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
10 වැනි ලෝක ජල සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ ලබන සතියේ ඉන්දුනීසියාවේ බාලි නුවර බලා පිටත්ව යෑමට නියමිතය.
ඉන්දුනීසියාවේ රජය විසින් සත්කාරකත්වය දරන මෙම සමුළුව මැයි 18 සිට 25 දක්වා පැවැත්වේ.
ජනාධිපති වික්රමසිංහ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමටත්, ලෝක ජල සමුළුවට සහභාගි වීමටත් අපේක්ෂා කරයි.
ආරක්ෂක විධිවිධාන සහ නවාතැන් පහසුකම් ඇතුළු උත්සවය සඳහා සූදානම් කිරීම් බාලි හි සිදු වෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart