
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යෑමේදී විදුලි සරවැදී පස්හැවිරිදි දැරියක මියගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි විහිඟි නෙතාෂා නමැති දැරියක බව පොලිසිය කීය.
මියගොස් ඇති දැරිය නිවසේදී ජංගම දුරකථනයක් ආරෝපණය කිරීම සඳහා සූදානම් වීමේදී විදුලි සර වැදී ඇති අතර, බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඇය මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇති බව සඳහන් වේ.
මෘත දේහය බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට යොමුකිරීමට නියමිත බව සඳහන් වේ.
පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart