Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට පත්ව තිබේ.
වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
ප්‍රමිතියක් නොමැති ඉමියුනිග්ලොබියුලින් ගනුදෙනුවට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart