
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය මත යැපීම අඩු කිරීම සම්බන්ධයෙන් ජපානය සහ යුරෝපා සංගමය සාකච්ඡා ආරම්භ කර තිබේ.
ඒ අනුව දුරකථන කොටස් සහ බැටරි සඳහා උසස් ද්‍රව්‍ය පිළිබඳ සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට දෙපාර්ශවය සැලසුම් කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා යුරෝපා සංගමයේ කොමසාරිස් ඉලියානා ඉවානෝවා ප්‍රකාශ කළේ හවුල් උනන්දුවක් දක්වන ක්ෂේත්රවල සංවාද රාමුවක් ස්ථාපිත කිරීම දෙපාර්ශවයටම වාසිදායක වනු ඇති බවයි.
ඒ අනුව යුරෝපා සංගමය සහ ජපානය එක්ව
අප්‍රේල් මස මුලදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන රාමුව, විදුලි වාහන බැටරි වැනි යෙදුම් සඳහා තීරණාත්මක දුර්ලභ ලෝහ වැනි ද්‍රව්‍ය සඳහා චීනය මත යැපීම අඩු කිරීම අරමුණු කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart