
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මින් ඉදිරියට අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.
උන්වහන්සේ සඳහන් කරන්නේ, මින් ඉදිරියට අවාරය ලෙස සැළකෙන කාලසීමාවේදී සිරිපා කරුණා කළ හැක්කේ විදේශිකයන්ට පමණක් බවයි.
දේශීය සංචාරකයන් ශ්‍රී පාද පුදබිමට සහ පරිසරයට කරන හානිය හේතුවෙන් මෙම තීරණය ගත් බව බෙංගමුවේ ධම්මදින්න හිමියෝ ප්‍රකාශ කරති.
මැයි මස 24 වැනිදාට යෙදෙන වෙසක් පොහොයෙන් මෙවර සිරිපා සමය අවසන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart