May 2, 2024

ගෑස් මිල සං⁣⁣ශෝධනය හෙට ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4000ක සීමාවෙන් පහතට හෙළන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරීස් පවසයි.

මේ වන විටගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4115කට අලෙවි කෙරේ.