
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය ඉරිදා මැණික්හින්න රෝහලේ ගැටුමට සම්බන්ධ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබේ.
තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරිණි.
එහිදී මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට නියෝග කළේ මැයි 8 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසයි.
රෝගියෙකු ඇතුළත් කිරීම සඳහා රෝහලට පැමිණි පිරිසකට වෛද්‍යවරයකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය පහරදීමේ සිද්ධියක් මැණික්හින්න රෝහලෙන් පසුගිය ඉරිදා වාර්තා විය.
වෛද්‍යවරයා ඇතුළු එම රෝහල් කාර්ය මණ්ඩලය මත්පැන් පානය කර අදාළ පහරදීම සිදුකර ඇති බව වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart