
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට කෘතගුණ දැක්වීමේ මැයි රැලියට සහභාගී වන එම පාක්ෂිකයන් කොළඹට රැගෙන එන එක් දුම්රියක් අද පෙරවරුවේ අහංගම දුම්රිය ස්ථානයෙන් පිටත් විය.
මෙම දුම්රියෙන් වැඩසටහන සෙනග රැගෙන ඒමේ වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ, එජාප සභාපති වජිර අබේවර්ධනය.
ඊට අදාළ ඡායාරුප මෙහි දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart