
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට වසර 22කට පමණ පෙර කොළඹ – ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඩුවම් නියම කර තිබේ.
අදාළ ඝාතන සිදුව ඇත්තේ 2002 අගෝස්තු 08 වැනිදාය.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් අද (29) මෙම තීන්දුව ලබා දී තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ලට හැකි වූ බවයි.
මේ අතර නඩුවේ දෙවැනි සහ හතරවැනි විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.
2002 අගෝස්තු 08 වැනි දින කොළඹ ගෑස් පහ හන්දිය ප්‍රදේශයේදී සින්නයියා නඩේෂන් නමැති පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අදාළ චූදිතයන්ට එරෙහිව නඩු පවරා තිබිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart