
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය විසින් ඊසානදිග හිමාල ප්‍රාන්තයේ අරුණාචල් ප්‍රදේශ්හි ස්ථාන 30 ක් පමණ නැවත නම් කිරීම ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දියාව පවසන්නේ එම ක්‍රියාව ලද අඥාන කටයුත්තක් බවයි.
අරුනාචල් ප්‍රදේශ් යනු ඉන්දියාවේ ඒකාබද්ධ කොටසක් බව ඉන්දියාව නැවත නැවතත් තහවුරු කර ඇත.
Zangnan ලෙස චීනය විසින් අරුනාචල් ප්‍රදේශ් කොටස හඳුන්වනු ලබයි.
චීනය පවසන්නේ එය දකුණු ටිබෙටයේ කොටසක් බවයි.
චීනය මීට වසරකට පෙර ද ප්‍රාන්තයේ ස්ථාන 11 කට චීන නම් ලබා දීමෙන් දෙරට අතර පවතින අර්බුධකාරීත්වය උත්සන්න කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart