
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කාගේ ගෝලයකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ නමකින් පෙනීසිටිමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර විදේශගතවීමට තැත්කළ අවස්තාවේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.
ගුවන්තොටුපොළේ සවිකර ඇති ස්වයංක්‍රීය හඳුනාගැනීමේ යන්ත්‍රය මගින් මෙම සැකකරුව හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 47 හැවිරිදි සැකරුවෙකි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිසියට භාරදී ඇතැයි පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart