
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පලෙයි පොලිස් බල ප්රදේශයට අයත් මුහමාලේ ප්රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත රාජ්ය නොවන සංවිධාන සේවකයන් පිරිසක් විසින් පොළවේ වළදමා තිබූ මිනිස් ඇටසැකිලි කිහිපයක් සමඟ නිල ඇඳුමක් ඊයේ සොයාගෙන තිබේ.
මෙම සොයාගැනීම් පිළිබඳව පලෙයි පොලිසියට වාර්තා කර ඇති අතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
කිලිනොච්චිය මහේස්ත්රාත්වරයා එම ස්ථානයට ගොස් මහේස්ත්රාත් පරීක්ෂණයක් පවත්වා අදාළ ස්ථානයේ තවදුරටත් කැණීම් කටයුතු සඳුදා (29) සිදුකිරීමට නියෝග කර තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart