
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක් හිමිව තිබේ.
ජාජබ නායකයා ඊයේ රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව ගියේය.
ඔහු අද එරටදී ජන හමුවකට සහභාගී වීමට නියමිතය.
මෙම රැස්වීම එරට වේලාවෙන් පස්වරු 1.30 ට ස්වීඩනයේ ස්ටොක්හෝම් හි Nakaola හිදී පැවැත්වේ.
ජාතික ජන බලවේගයේ ස්වීඩන විදේශ කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart