
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දොළොස් හැවිරිදි සිය දියණියට හා දියණියගේ 11 හැවිරිදි ඇයගේ මිතුරියකට ලිංගික අතවර කළ බවට සැක පුද්ගලයෙකු වැල්ලවාය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්වාසීන් විසින් සිදුකළ දැනුම්දීමක් මත පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 50ක පුද්ගලයකු වේ.
සැකකරුව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart