
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම විසින් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක පත්කර තිබේ.
අද (25) සවස නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාගේ පාර්ශවයෙන් කැදවා තිබූ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකර ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී සාරතී දුෂ්මන්ත මිත්රපාල ශ්රීලනිප මහලේකම්වරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් සහ ඔහු ශ්රීලනිප වැඩබලන මහලේකම්වරයා ලෙස ගත් තීරණ ක්රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ(බදාදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම වාරණ 2024 මැයි 08 දක්වා ක්රියාත්මක වන බව එම නියෝගයේ සඳහන් කර ඇත.
ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක යන අය ඉදිරිපත් කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝග නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart