April 25, 2024

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන තිබේ.

කඳාන පොලීසිය විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.