
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් සමාව පිරිනැමූ රෝයල් පාර්ක් ඝාතනයේ චූදිත ජූඩ් ශ්රමන්ත ඇන්තනි ජයමහ නිදහස් කිරීමට අල්ලසක් ලබාදීමට උත්සාහ කළ බවට ඇමැති මහින්ද අමරවීර චෝදනාවක් කර තිබේ.
වරදකරු නිදහස් කර ගැනීම සඳහා තමා ඇතුළු පිරිසට අල්ලසක් දීමට ඉදිරිපත් වූ බව ද ඇමැතිවරයා පවසයි.
2019 වසරේ ජූඩ් ශ්රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් සමාව ප්රදානය කරනු ලැබිණි.
2005 වසරේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජයමහට මරණ දඬුවම නියම වී තිබිණි.
අමරවීර ඇමැතිවරයා පවසන්නේ ඔහුට දුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඔහුට ජනාධිපති සමාව ලබාදීමට ගත් තීරණය ඉවෝන් ජොන්සන්ගේ පවුල ඇතුළු සමාජයේ විශාල පිරිසකගේ දැඩි විවේචනයට ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart