
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්රියාත්මක කළ නොහැකි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමාට දැනුම් දුන් බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ අනාවරණය කළහ.
උන්වහන්සේ මේ බව සඳහන් කරන ලද්දේ, පාස්කු ඉරිදා ප්රහාරයට වසර 5ක් සපිරීම නිමිත්තෙන් කොළඹදී පැවති දේව මෙහෙයක් අමතමිනි.
පහතින් දැක්වෙන්නේ උන්වහන්සේ එහිදී දැක්වූ අදහස් ය.
Five years since the Easter Bombings: Cardinal Malcolm Ranjith says Former President Gotabaya Rajapaksa informed him that he cannot implement recommendations of the Presidential Commission report because it would mean arresting people who are associated with organizations close… pic.twitter.com/ZMPn2Wvdfj
— NewsWire 🇱🇰 (@NewsWireLK) April 21, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart