
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දියතලාවේ “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” ධාවන තරගය අතරතුර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබේ.
අනතුරින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් පැවසුවේය.
ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.
මියගිය පිරිස අතර ළමයෙකු ද සිටින බව වාර්තා වෙයි.
රෝහල්ගතකර සිටින පුද්ගලයින් 27 දෙනා අතරින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුර සම්බන්ධයෙන් මේ වනවිට දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart