
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට බන්ධනාගාරවල ධාරිතාව මෙන් තුන්ගුණයක පමණ පිරිසක් දැනට බන්ධනාගාරවල රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පැවසුවේ, මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 10,500ක් වුවද දැනට බන්ධනාගාරවල 29,416ක් සිටින බවයි.
ඔවුන්ගෙන් බහුතරය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව පැවසූ ඔහු නව ගොඩනැගිලි ඉදිකිරීමට ද සැලසුම් සකස් කරමින් සිටින බව පැවසීය.
බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය මාස තුනක කාලය තුළ සිරකරුවන් 49 දෙනෙකු බන්ධනාගාරවලින් පැන ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකු යළි අත්අඩංගුවට ගෙන ඇති බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart