
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොත්තු රොටියකට විදේශිකයකුගෙන් රුපියල් 1,900 ක් අයකිරීමට උත්සාහ කර, අදාළ විදේශිකයාට හිරිහැර කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ලවූ වීදි ආහාර වෙළෙන්දෙකු කොළඹදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අදාළ විදේශිකයා විසින් මෙම සිදුවීම වීඩියෝගත කර සමාජ මාධ්‍යවල ඔස්සේ ප්‍රචාරය කළ අතර, පසුව එය ප්‍රචලිත වීමත් සමඟ සංචාරක අමාත්‍යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart