
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෝපි පොල්ලකින් පහරදී සිය බාල සහෝදරයා මරණයට පත්කළැයි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි.
පල්ලෙදෙල්තොට යෝගලෙච්චමී වත්තේ පදිංචිව සිටි සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව තිබේ.
මියගිය පුද්ගලයාගේ අත්පා බැද දමා මෙම පහරදීම සිදුකොට ඇති බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 34ක් වයසැති කිට්නසාමි කරුණානිධි නමැති අවිවාහක පුද්ගලයෙකි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart