
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (14) දින කොළඹ ප්‍රදේශයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් හමුවී ඔවුන්ට උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක්කළේය.
මෙහිදි එම නිලධාරින්ගේ සුවදුක් විමසා ඔවුන්ගේ චිත්ත ධෛර්ය වැඩිකිරීම වෙනුවෙන් අලුත් අවුරුදු සංග්‍රහයක් සිදුකළ අතර, පොලිස්පතිවරයා විසින්, මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය තුරන් කර අපරාධ බියෙන් තොරව මහජනතාවට නිදහසේ ජීවත්විය හැකි සමාජයක් උදාකර දීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත් ඒ සඳහා රථවාහන නිලධාරින්ගේ ද දායකත්වය ලබාගන්නා බවටත් ප්‍රකාශ කළේය
මෙම අවස්ථාව සඳහා නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart