
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියලුම ජනාධිපති අපේක්ෂකයන් ප්‍රසිද්ධියේ වාද විවාද කළත් නැතත් තම සුදුසුකම් ජනතාවට පෙන්විය යුතු බව හිටපු ඇමැති නවීන් දිසානායක පවසයි.
X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශකර ඇත්තේ උසස් පෙළ, උපාධි හෝ ශාස්ත්‍රපති/වෘත්තීය සුදුසුකම් වේවා සියලුම ජනාධිපති අපේක්ෂකයන් තම සුදුසුකම් මහජනතාවට පෙන්විය යුතු බවයි.
“පුදුමාකාර අයුරින් මේ රට කඩාවැටීමකට පසු නිකම්ම නිකන් කතාකාරයන් අපට අවශ්‍ය වන්නේ නැහැ,” යනුවෙන් නවීන් දිසානායක සිය නවතම සටහනින සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart