
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයකදී තමන්ගේම ජනවරමක් ලැබුණහොත් ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන තමන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.
“අනුන් ලබන ඡන්දයෙන් ප්‍රතිසංස්කරණ ගේන්න බැහැ. ඊළඟ ජනාධිපතිවරණයේදී දේශපාලන වශයෙන් පරිණතම අපේක්ෂකයා රනිල් වික්රමසිංහයි,” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
“මීළඟ ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක වැනි තවත් අපේක්ෂකයන් ඉදිරිපත් වෙයි. ඔවුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වරදක් නැහැ. නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී වඩාත් පරිණත අපේක්ෂකයා වෙන්නේ වත්මන් ජනාධිපතිවරයායි” යනුවෙන් ද උන්වහන්සේ ප්‍රකාශ කර ඇත.
මෙහිදී රුවන් විජේවර්ධන පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවයි.
“අපි ඊළඟ මැතිවරණයට මුහුණ දෙන විට ආර්ථිකය බොහෝ යහපත් වෙලා තියෙයි,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart