
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප ලබන 10 වැනිදාට පෙර ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ, අයවැය යෝජනාවට අනුව ඉහළ දැමූ රාජ්‍ය සේවක දීමනාව ද මෙවර වැටුපට එක්කරන බවයි.
ඒ අනුව මෙම මාසයේ රාජ්‍ය සේවක වැටුපට අමතරව එක් වන මුදල, රුපියල් 10,000කි.
මේ අතර මෙම මාසයට අදාළ විශ්‍රාම වැටුප් ද අප්‍රේල් 10 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව, රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart