
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සමාව ගෙන තිබේ.
X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමැති දිලුම් අමුණුගමගෙන් සමාව ඉල්ලා සිටින බවයි.
පෝට් සිටි සමාගමකට අවසන් දිනයක් නොමැතිව බදු සහනයක් ලබා දී ඇති බව තමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට මෙසේ සමාව ඉල්ලා සිටින බව ඔහු සඳහන් කර තිබේ.
3 වැනි උපලේඛනයට අනුව අදාළ සමාගමේ බදු සහනය සඳහා ආරම්භක සහ අවසන් දිනයන් සටහන් කර නොතිබුණු ද තමාට මගහැරුණු 4 වැනි උපලේඛනයේ ආරම්භක සහ අවසන් දිනයන් පිළිබඳ සටහන්ව ඇති බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart