
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභාවප්රාප්ත රාජ්ය ඇමැති සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් 68දෙනා නිදහස් කිරීමට හලාවත මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව ඊයේ (04) කැඳවූ අවස්ථාවේදී හලාවත මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළ බව ඉහත සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ස්වීනි පෙරේරා ප්රකාශ කර ඇත.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනාම මියයෑම සහ විත්තිකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත්වීම හේතුවෙන් මෙම නඩුවේ සියලුම සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart