
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය සයිබර් ආක්‍රමණයකට ගොදුරු වී තිබේ.
‘Anonymous EEE'(නිර්නාමික EEE) ලෙස තමන්ව හඳුන්වාගෙන ඇති හැකර්වරු, ආරක්ෂක දුර්වලතා පිළිබඳ පණිවිඩයක් ඉතිරි කරමින් වෙබ් අඩවියට අනවසරයෙන් පිවිසීමට සමත්ව තිබේ.
හැකර්වරයා විසින් තැබූ පණිවිඩයේ සඳහන් වූයේ, “මගේ නම Anonymous EEE සහ මම දැනට A/I(කෘත්‍රිම බුද්ධිය) හදාරමින් සිටිමි. ඔබගේ වෙබ් අඩවියට අනවසරයෙන් පිවිසීම ගැන කණගාටුයි, නමුත් ඔබගේ වෙබ් අඩවියේ යම් ආරක්ෂිත දෝෂ ඇත. ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස, මම මෙය වාර්තා කරන්නේ මගේ රටේ ආරක්ෂාව, එය නිවැරදි කරන්න, ස්තූතියි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart