April 4, 2024

අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්.නන්දසේනගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට එම්.ජී. වීරසේන පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ එම්.ජී.වීරසේනයි.