
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ෆේස්බුක් ගිණුම් ආරක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉන්දියාවේ කොල්කටා පොලිසිය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරඟාවලියේ ගිළිහුණු උඩපන්දුවක් භාවිත කර තිබේ.
පසුගියදා චැටෝග්‍රාම් හි පැවැති ටෙස්ට් තරඟයක් අතරතුර බංග්ලාදේශ ස්ලිප් පන්දු රකින්නන් තිදෙනකු විසින්ම උත්සාහ දරා පහසු උඩපන්දුවක් අතහැර දැමූ අයුරු දැක්වෙන වීඩියෝවක් ඊට භාවිත කර ඇත.
ආරක්ෂිත ෆේස්බුක් මුරපද සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොල්කටා පොලිසිය මෙම වීඩියෝව භාවිතා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart