
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
ඥානසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින්ම මෙම තීන්දුව ලබා දුන්නේය.
2016 වසරේ අග භාගයේදී ඉස්ලාම් දහමට එරෙහිව කරන ලද අපහාසාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් පසුගිය සතියේ නියම කළේය.
සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥානසාර හිමියන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart