
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එන්නතක් ලබාදී සුළු වේලාවකින් රාගම ශික්ෂණ රෝහලේදී 50 හැවිරිදි රෝගියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
කණ ආශ්‍රිත රෝගී තත්ත්වයක් සඳහා රෝහල්ගත කළ රෝගියා, බැක්ටීරියා ආසාදනවලට එරෙහිව සටන් කිරීම සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන ප්‍රතිජීවකයක් වන ‘co-amoxiclav’ එන්නත ලබාදීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධියට අදාළ තත්ත්වයන් පිළිබඳව සොයාබැලීම සඳහා රෝහල් මට්ටමින් පුළුල් අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදුකෙරෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර තහවුරු කරයි.
මරණයට හේතුව අවිනිශ්චිතව පවතින අතර, එන්නතට අසාත්මිකතා ඇතිවීමේ හැකියාව සෞඛ්‍ය නිලධාරීන් විසින් බැහැර කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart