
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරන බවට සහතික වුවද ඔහුට එරෙහිව බලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලා සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පල්ලිය තීරණය කර ඇති බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා ඊයේ ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තමන් දන්නා බව හිටපු ජනාධිපති සිරිසේන සිකුරාදා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිසේන ගැන පරීක්‍ෂණ පවත්වන බව කියා තිබුණත් එය කොහොමද වෙන්නේ කියලා බලා සිටිය යුතුයි,” ප්‍රනාන්දු පියතුමා පැවසීය.
“මීට පෙර ප්‍රහාරයන් පිළිබඳ කිසිදු දැනුමක් නැහැ කීමෙන් හිටපු ජනපති සිරිසේන ඇත්ත වශයෙන්ම අධිකරණය නොමග යවා තිබෙනවා. කෙසේවෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටියේ කවුරුන්ද යන්න තමන් දන්නා බවයි හිටපු ජනාධිපතිවරයා මේ වනවිට පවසන්නේ. අපි සිරිසේන අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart