
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිරිපාගම පොලිසියට අනුයුක්ත විශේෂ කාර්යයේ කොස්තාපල්වරයකු සහ එහි බහු කාර්යයේ යෙදුණු පුද්ගලයකු රත්නපුර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි සිටි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට තැත්කර ඇත.
මෙම සිද්ධිය සැලවීමෙන් අනතුරුව කුරුවිට පොලිසිය මගින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කොස්තාපල්වරයා ඔහුගේ හැඳුනුම්පත පෙන්වා මෙම තරුණිය මෙසේ රැගෙන යෑමට තැත්කර ඇති අතර බහුකාර්ය නිලධාරියා ද ඊට සහය දී ඇති බව පැවැසේ.
සම්බාහන ආයතනයේ අයකු විසින් 119 හදිසි ඇමැතුම් අංකයට දැනුම්දීමෙන් පසු ඔවුන් මෙසේ අත්අඩංගුවට පත්කර ඇත.
පසුව ඔවුන් ඇප පිට නිදහස් කළ බව කුරුවිට පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart