
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
McDonald’s සන්නාමය යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක ආපනශාලා 12ක් ක්‍රියාත්මක වීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
දිවයින පුවත්පත වාර්තා කළ පරිදි ගිවිසුම්වල ඇති ආරවුලක් සම්බන්ධයෙන් මව් සමාගම කළ පැමිණිල්ලකට අනුව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.
McDonald’s අවන්හල් වසා දමා නාම පුවරු ඉවත් කර ඇති ආකාරය බොහෝ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් පෙන්වා දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart